කැළණිය බියගම පාරේ කැළණිය දුම්රිය පලට මීටර 500ක් ආසන්නයේ නිවසක දෙවන මහලේ සියලු පහසුකම් සහිත කාමර කුලියට දීමට තිබේ.
පිරිමි ළමුන් සඳහා පමණි.
කාමරයක තනිව හෝ 02 නෙකුට නැවතිය හැක.
මේසයක් හා ඇඳවල් 02ක් සපයනු ලැබේ.
ජල හා විදුලි ගාස්තු ඇතුලුව මසකට රැ 11,000/- සිට ඉහලට
මාස 02ක් අත්තිකාරම් අවශය වේ.
යතුරු පැදි නැවතීම සඳහා පහසුකම් ඇත.
Overview
- Adress : Pattiya Junction, Kelaniya
- Appt Size : 100
- Bed : 2
- Bath : 1
- Toilet : 1
You must be logged in to post a review.