RS 7,700,000total price
  • December 6, 2020 2:21 pm
  • Minuwangoda, Gampaha, Western Province
  • 84 views
New Popular

නැගෙනහිර මිනුවන්ගොඩ නගර සීමාවට අයත්..
පර්චස් විසි එකක් තුළ කාමර තුනක් සහිත නිවසක්..
වේයන්ගොඩ ගුව තොටුපොළ පාරට මීටර් දෙසීයයි ..
කොළඹ කුරුණෑගල පාරට මීටර් තුන්සීයයි ..
මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයට කිලෝමීටර යයි..
කටුනායක ගුවන් තොටුපළට විනාඩි 15 යි..
නිස්කලංක පරිසරයක ඇති ගෙයකි..
ගේට්ටුවක් දමා ඇත..

Overview

  • House Size : Purch 21 land
  • Adress : නැගෙනහිර මිනුවන්ගොඩ
  • Appt Size : 20
  • Bed : 3
  • Bath : 1
  • Toilet : 1

Leave a Review